පක්ෂ නායක රැස්වීමක් අද
Friday, 17 September 2021 - 9:21 | Views - 594
පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද පැවැත්වෙනවා.
එය පස්වරු 3ට පාර්ලිමේන්තු සංකීර්ණයේදි කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර එහිදී පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන දින සම්බන්ධයෙන් තීරණය කෙරෙනු ඇති.
පවතින කොරෝනා තත්ත්වය හමුවේ පසුගිය පාර්ලිමේන්තු සභා රැස්වීම් දින දෙකකට සීමා කෙරුණා.
Share This Article