කළු දිලීර රෝගය මෙරට පළමු වරට කොරෝනා රෝගීන් අතරින්
Thursday, 16 September 2021 - 10:26 | Views - 839
මෙරට කොරෝනා රෝගීන් අතර පළමු වරට කළු දිලීර රෝගය පැතිර යමින් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර නොගත යුතු බවයි ඔහු සඳහන් කළේ.

සාමාන්‍ය පුද්ගලයින් අතර පැතිර ගිය කළු දිලීර රෝගය ආසාදනය වූ කොරෝනා රෝගීන් කිහිපදෙනෙකු මේ වනවිට හඳුනාගෙන තිබෙනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළේ ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින් අතර එය පැතිර යන බවයි.

මේ අතර කොරෝනා ආසාදනය වූ ඇතැම් පුද්ගලයින් ප්‍රතිජීවක ඖෂධ සහ හෝමෝන ප්‍රතිකාර ලබාගන්නා තත්වයක් පවතින බවත්, ඒවා භාවිත කළ ඇතැම් පුද්ගලයින්ගේ මරණය ඉක්මන් වී ඇති බවත් අයි.ඩී.එච්. රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී චන්න පෙරේරා ප්‍රකාශ කළා.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top