රෝගවලින් ආරක්ෂා වීමට කදිම විසඳුමක් - වෛද්‍යවරුන් කියයි
Thursday, 16 September 2021 - 9:29 | Views - 1,726
ශාඛමය ආහාර පරිභෝජන රටාව තුළින් බෝවන සහ බෝ නො වෙන රෝගවලින් ආරක්ෂා විය හැකි බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ, මාංශමය ජීවන රටාව බොහෝ ලෙඩ රෝගවලට හේතු වී ඇති බවයි.

පාරම්පරික දේශීය ශාඛමය ආහාර හා කැඳ වර්ග පරිභෝජනයට ගන්නා දරුවන් අතර ඉහළ ප්‍රතිශක්තිකරණයක් පවතින අතර, ඔවුන් නිධන්ගත රෝගවලට ගොදුරුවීම ද ඉතා අවම බව පර්යේෂණවලින් ද තහවුරු වී ඇති බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ සඳහන් කළේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top