රත්නපුර දී කන්ටේනරයක් ප්රපාතයකට පෙරලෙයි (Video)
Monday, 13 September 2021 - 15:07 | Views - 1,112
ඇඹිලිපිටිය ප්රදේශයේ සිට කොළඹ දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් පසු එම කන්ටේනර් රථය අඩි 20ක පමණ ප්රපාතයකට පෙරලී රත්නපුර - කැටන්දොළ ප්රදේශයේ දී අද පෙරවරුවේ සිදු වූ අනතුරෙන් යතුරුපැදිකරු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
Share This Article