නිවුන් දරුවන් ප්‍රසූත කළ මවක් කොරෝනා බිළිගනී
Monday, 13 September 2021 - 13:50 | Views - 1,476
යාපනය ශික්ෂණ රෝහලේ දී නිවුන් දරුවන් ප්‍රසූත කොට මිය ගිය මවට ද කොරෝනා ආසාදනය වී ඇති බවට පසු ව සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.

යාපනයේ - ඉනුවිල් ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි මෙම කාන්තාව දරුවන් ප්‍රසූත කිරීමෙන් පසු ව ඇති වූ හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් ඇයට වෛද්‍යවරුන් ප්‍රතිකාර කර ඇති අතර, ඉන් අනතුරුව යි දින දෙකකට පසු ව ඇය ජීවිතක්ෂයට පත් වී ඇත්තේ.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top