මහමඟ අනවශ්‍ය ගමන් පාලනය කරන්න - සෞඛ්‍ය පරික්ෂකවරු ඉල්ලයි
Saturday, 11 September 2021 - 10:09 | Views - 1,257
නිරෝධායන ඇඳිරිනිතීය නො තකා අනවශ්‍ය ලෙස මහාමාර්ගයේ ගමන් ගන්නා පිරිස් පාලනය කිරිමට දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පොලිසියෙන් ඉල්ලිමක් කරනවා.එහි සභාපති උපුල් රෝහණ මේ බව සඳහන් කළේ, දැනට දිවයින පුරා ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නිතීය ලබන 21 වැනි අගහරුවාදා අලුයම 4 දක්වා යළි දිර්ඝ කිරිම පිළිබඳ ව අදහස් පළකරමින්.
Share This Article