ජල බිල්පතටත් සහනයක්
Thursday, 09 September 2021 - 8:07 | Views - 1,243
ජල බිල්පත් කිසිදු වැඩි කිරිමකින් තොරව සේවා ලබාදීමට අපේක්ෂා කරන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා.
කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව තුළ ජල බිල්පත් ගෙවීමේදී යම් සහනයක් ලබාදීමට කටයුතු කරන බවයි.
Share This Article