60ට වැඩි පුද්ගලයින්ට දිය යුතු තුන්වන මාත්‍රාව ගැන වෛද්‍ය සංගමය කියයි
Monday, 06 September 2021 - 14:20 | Views - 7,556
පවතින ආකාරයට හෝ වෙනත් ක්‍රමවේදයකට හෝ තවදුරටත් සංචරණ සීමා පැනවිය යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න ප්‍රකාශ කළා.

මේ අතර, එන්නත්කරණය පිළිබද විශේෂඥ වෛද්‍ය රජිව් ද සිල්වා ප්‍රකාශ කළේ සයිනොෆාම් එන්නත ලබා ගත් 60ට වැඩි සියළු පුද්ගලයින්ට 3 වන මාත්‍රාවක් ලෙස ෆයිසර්, මොඩර්නා හෝ ඇස්ට්‍රාසෙනෙකා ලබාදිය යුතු බවයි.

සයිනොෆාම් එන්නත ලබාගෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ වයස 60 ඉක්ම වූ ඇතැම් පුද්ගලයින් සහ අනෙකුත් වයස්වල ඇතැම් රෝග පවතින පුද්ගලයින් සංකූලතා හේතුවෙන් මිය යාම නිසා ඔවුන්ට තුන් වන මාත්‍රාවක අවශ්‍යතාවය පවතින බව වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා.  
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top