ආදිවාසී නායකයාගේ බිරිඳගේ අවසන් කටයුතු අද
Monday, 06 September 2021 - 9:45 | Views - 462
කොරෝනා ආසාදනය වීමෙන් මියගිය ආදිවාසී නායකයාගේ බිරිඳ වන ඌරුවරිගේ හීන්මැණිකාගේ අවසන් කටයුතු සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව අද මහියංගනය පොදු සුසානභූමියේ ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතයි.

පේරාදෙණිය රෝහලේ කොරෝනා ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය පෙරේදා පස්වරුවේ ජීවිතක්ෂයට පත්වුණා.

පසුව ඊයේ දින ආදීවාසී නායකයා පේරාදෙනිය රෝහලට ගොස් දේහය හඳුනා ගැනීමට ද කටයුතු කර තිබුණා.

පිරිමි දරුවන් 5 දෙනෙකුගේ සහ ගැහැණු දරුවන් 3 දෙනෙකුගේ මෑණියන් වූ ඌරුවරිගේ හීන්මැණිකා මිය යන විට 68 වන වියේ පසුවුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top