විෂබීජ සියයට අනූ නවයක් විනාශ කරන මුඛ ආවරණයක් පේරාදෙණියෙන් (Video)
Saturday, 04 September 2021 - 15:22 | Views - 5,277
විෂබීජවලින් සියයට 99.9ක ආරක්ෂාවක් ලැබෙන නව මුඛ ආවරණයක් නිර්මාණය කිරීමට පේරදෙණිය විශ්වවිද්‍යාලයේ පර්‍යේෂක කණ්ඩායමක් සමත් වී තිබෙනවා.

කොවිඩ් තත්ත්වය හමුවේ බිඳ වැටී ඇති ලංකාවේ අපනයන කර්මාන්තය නගා සිටුවීමට මෙය ඵලදායී ලෙස භාවිත කළ හැකි බව යි, මුඛ ආවරණය නිර්මානය කළ ප‍ර්‍යේෂක මණ්ඩලය සඳහන් කරන්නේ.

රෙස්පිරෝන් නැනෝ ඒ.වී 99 යන මෙම මුඛ ආවරණය, විදේශීය මට්ටමෙන් යහපත් ප්‍රතිචාර හා පැසසුම් ලැබුණු නිර්මාණයක් බව යි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති එම්.ඩී ළමාවංශ පවසන්නේ.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top