පහන්තුඩාවේ අසභ්‍ය දර්ශනවල පෙනී සිටි දෙදෙනාට කොරෝනා
Friday, 03 September 2021 - 19:33 | Views - 1,907
බලංගොඩ - පහන්තුඩාව දිය ඇල්ල ආසන්නයේ රූගත කළ අසභ්‍ය වීඩියෝ දර්ශනයකට පෙනී සිටීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවට සහ පිරිමි පුද්ගලයාට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු ඔවුන්ව පොලිස් ඇප මත මුදා හැරීමටයි පොලීසිය පියවර ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් නිරෝධානයට ලක්වෙමින් සිට ඇති අතර, පසුගිය මාසයේ මුල් සතියේදී ඔවුන් අදාළ දිය ඇල්ල ආසන්නයේ මෙම රූගත කිරීම සිදුකර ඇති බවට ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබෙනවා.

කෙසේ වෙතත්, එය රූගත කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණයක් ක්‍රියාත්මකයි. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top