කිසිදු එන්නතකට ප්‍රතික්‍රියා නො දක්වන නව කොරෝනා ප්‍රභේදයක්
Thursday, 02 September 2021 - 10:57 | Views - 11,910
මෙතෙක් නිෂ්පාදිත කිසිදු එන්නතකට ප්‍රතික්‍රියා නොකරන කොරෝනා ප්‍රභේදයක් ලොව පුරා ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

'මූ' ලෙස හඳුන්වන මෙම නව කොවිඩ් විකෘති ප්‍රභේදය ප්‍රථම වරට හඳුනාගෙන ඇත්තේ පසුගිය ජනවාරි මාසයේ කොළොම්බියාවෙන්.

මෙතෙක් නිෂ්පාදිත කිසිදු එන්නතකට එය ප්‍රතික්‍රියා නො දක්වන අතර, ශීඝ්‍රයෙන් පැතිර යා හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කිරීම මඟින් වෛරස ව්‍යාප්තිය අවම කරගත හැකි බැවින් ඒ පිළිබඳ ව අවධානය යොමුකරන ලෙස ද ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලීමක් කරනවා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top