මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් සොයන මෙහෙයුම අද
Wednesday, 24 March 2021 - 8:34 | Views - 303
දිවයින පුරා වෙළඳසැල් වල ඇති පොල්තෙල් පරීක්ෂා කිරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ආනයනය කළ මිනිස් පරිභෝජනයට නුසුදුසු පිරිපහදු නොකළ පොල්තෙල් සහ ෆාම් තෙල් තොගයක් වෙළඳපොලට නිකුත් වී ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනුයි එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මේ බව සඳහන් කළේ.

මේ අතර ආනයනය කළ මිනිස් පරිභෝජනයට නුසුදුසු පිරිපහදු නොකළ පොල්තෙල් සහ ෆාම් තෙල් තොගයක් ප්‍රතිඅපනයනය කිරීමට උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ අංශය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් දඹුල්ලේ ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ ප්‍රධාන කැදවුම්කරු බුද්ධික ද සිල්වා කියා සිටියේ අදාළ පොල්තෙල් වෙළඳපොලට ඇතුලුවී ඇති බවයි.දිවයින පුරා වෙළඳසැල් වල ඇති පොල්තෙල් පරීක්ෂා කිරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ආනයනය කළ මිනිස් පරිභෝජනයට නුසුදුසු පිරිපහදු නොකළ පොල්තෙල් සහ ෆාම් තෙල් තොගයක් වෙළඳපොලට නිකුත් වී ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනුයි එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මේ බව සඳහන් කළේ.

මේ අතර ආනයනය කළ මිනිස් පරිභෝජනයට නුසුදුසු පිරිපහදු නොකළ පොල්තෙල් සහ ෆාම් තෙල් තොගයක් ප්‍රතිඅපනයනය කිරීමට උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ අංශය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් දඹුල්ලේ ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ ප්‍රධාන කැදවුම්කරු බුද්ධික ද සිල්වා කියා සිටියේ අදාළ පොල්තෙල් වෙළඳපොලට ඇතුලුවී ඇති බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top