වැඩි වූ මිලට උරුම වූ මරණය
Monday, 22 March 2021 - 16:15 | Views - 883
කෙසෙල් ගෙඩියක මිල වැඩි බව පවසමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පාරිභෝගිකයෙකු හෝටලයක සේවකයෙකුට පහර දී ඝාතනය කිරීමේ පුවතක් කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

කුරුණෑගල නගරයේ පැරකුම්බා වීදියේ වෙළදසැලක සේවකයෙක් මෙලෙස පහරදීමෙන් මිය ගොස් ඇති බව සඳහන්.

පසුගිය 20 වන දා පහරදීමට අදාළ පුද්ගලයා වෙළදසැලට පැමිණ කෙසෙල් ගෙඩියක් මිලදී ගෙන තිබෙනවා.

එහිදී වෙළදසැලේ හිමිකරු ඔහුට දැනුම් දී ඇත්තේ කෙසෙල් ගෙඩිය රුපියල් 30ක් වන බවයි.

එම මිල ප්‍රකාශ කිරීමත් සමඟ අදාළ පාරිභෝගිකයා උරණ වී වෙළදසැල් හිමියාට සහ සේවකයාට පහර දී ඇති අතර, එහිදී බෝතලයක් කඩා ඉන් සේවකයාට පහර දී තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top