මගී ප‍්‍රවාහන බස් රථ සඳහා, නව රියැදුරු බලපත‍්‍රයක්
Monday, 22 March 2021 - 13:16 | Views - 507
දිගින් දිගටම සිදුවන බස් රථ අනතුරු සැලකිල්ලට ගනිමින් මගී ප‍්‍රවාහන බස් රථ සඳහා නව රියැදුරු බලපත‍්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව බස් රථ ප‍්‍රවාහන සේවා හා දුම්රිය රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා පවසනවා.
 
ඒ අනුව බර වාහන රියැදුරු බලපත‍්‍රය ලබාගැනීමෙන් පමණක් මින් ඉදිරියට මගී ප‍්‍රවාහන බස් රථ ධාවනය කළ නොහැකි බවත් ඒ වෙනුවට මගී ප‍්‍රවාහන රියැදුරු බලපත‍්‍රයක් අලූතින් හඳුන්වාදෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
 
සියලූම මගී ප‍්‍රවාහන බස් රථ රියැදුරන්ට සති දෙකක පුහුණුවක් ලබාදීමෙන් අනතුරුව මෙම නව රියැදුරු බලපත‍්‍රය ලබාදෙන බවත්, ලංකා ගමනා ගමන මණ්ඩලය සහ ආරක්‍ෂක අංශ එක්ව මෙම වැඩපිළිවෙළ සකස් කරමින් පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා. 
 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top