අදට යෙදී ඇති ලෝක ජල දිනය රටක් ලෙස අප සමරන්නේ ස්වභාවික ජල මූලාශ්ර සහ වනාන්තර විනාශයන් සම්බන්ධයෙන් දැඩි ලෙස කතාබහක් මතුව ඇති මොහොතකයි.
1922 වසරේ බ්රසීලයේ - රියෝදජැනයිරෝ නුවර පැවති එක්සත් ජාතින්ගේ සංවිධානයේ පරිසර හා ප්රවර්ධන පිළිබඳ සම්මේලනයේ දී ලෝක ජල දිනයට අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා.
ලෝක ජල දිනයට සමගාමීව ලෝකයේ මෙන්ම මෙරට තුළදී ද විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.