ගල්කිස්සේදී අතුරුදහන් වූ දරුවා ගැන තොරතුරක් දන්නේ නම් දැනුම් දෙන්න.
Friday, 19 March 2021 - 16:21 | Views - 491
ඊයේ (18) ගල්කිස්ස දහම් මාවත ප්‍රදේශයේදී 15 හැවිරිදි පිරිමි දරුවෙකු අතුරුදහන් වී තිබෙනවා.

නිවැසියන්ට නොදන්වා උදෑසන බෑගයක්ද රැගෙන දරුවා තම නිවසින් පිටව යන අයුරු වැඩිදුර සොයා බැලීමේදී අනාවරණය වී තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

මේ පිළිබද වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලිසිය මෙහෙයවනු ලබන අතර තවමත් දරුවා පිළිබද තොරතුරක් වාර්තා වී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

දරුවා ගැන තොරතුරක් වේ නම් දන්වන ලෙස ඔහුගේ මාපියන් ඉල්ලීමක් කරනවා.

මවගේ දුරකථන අංකය 0773779850
 
No description available.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top