පොලිස් මාධ්‍ය අධ්යක්ෂ තනතුරට නව මුහුණක්
Friday, 19 March 2021 - 13:53 | Views - 622
ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව නව පොලිස් මාධ්‍ය අධ්යක්ෂවරයා ලෙස පත්කර තිබෙනවා.
කෙසේ වෙතත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ තවදුරටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ කටයුතු කරනු ඇති.
ඒ ඔහු දැනට දරණ පොලිස් නීති කොට්ඨාශයේ අධ්යක්ෂ තනතුරට අමතරවයි.
Share This Article