සැමටම හිමිවන අන්තර්ජාල පහසුකම්
Friday, 19 March 2021 - 11:55 | Views - 325
මෙරට සෑම පුද්ගලයෙකුටම සීමා රහිත අන්තර්ජාල පහසුකම් ලබාදීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සැරසෙනවා.

මේ සම්බන්ධයෙන් විදුලි සංදේශ සේවා සපයන සියලු ආයතනවලින් පසුගිය මාර්තු පළවනදා වනවිට ඊට අදාළ වන පැකේජ පිළිබඳව වාර්තාවක් ඉල්ලා තිබෙනවා.

මේ දිනවල එසේ ලැබුණු පැකේජ නැවත සමීක්ෂණය කරමින් සිටින බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

සීමා රහිත අන්තර්ජාල පහසුකම් පිළිබඳව පැකේජ සහ මිලගණන් තීරණය කිරීමෙන් අනතුරුව අප්‍රේල් මුල් සතියේ එහි පළමු වටයේ නිකුත් කිරීම් සිදුකිරීමට හැකිවනු ඇති බවටයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විශ්වාසය පළකරන්නේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top