මන්ත්‍රී රාජිත සහ පුත් චතුරගෙන් ප්‍රකාශ ලබා ගැනීමට පියවර
Thursday, 18 March 2021 - 16:06 | Views - 331
පැහැරගත් බවට වෙබ් මාධ්‍යවේදියෙකු සිදුකළ පැමිණිල්ල අසත්‍ය පැමිණිල්ලක් බවට තහවුරු වී ඇතැයි පොලිසිය පවසනවා.
සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සහ චතුර සේනාරත්නගෙන් ප්‍රකාශ ලබාගැනීමට පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ.
Share This Article