කොරෝනා වෛරසය දීර්ඝ කාලයක් පැවතියහොත් එය දේශගුණික බලපෑම මත වැළදෙන අනිවාර්ය රෝගයක් බවට පත් විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
16 දෙනෙකුගෙන් යුත් කමිටුවක් මගින් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුවයි මේ බව අනාවරණ වී ඇත්තේ.
ඉන්ෆ්ලුවෙන්සා වෛරසය කිසියම් කාල පරිච්ඡේදයකදී පමණක් පැමිණෙන වෛරසයක් බවට පත්ව ඇති අතර ඒ අනුව කොරෝනා වෛරසය ද එලෙස වැළදිය හැකි වෛරසයක් බවට පත්වනු ඇතැයි එම කමිටුව ප්‍රකාශ කළා.