රැකියා අහිමි වුවන්ට සහනයක්
Thursday, 18 March 2021 - 14:10 | Views - 228
කොරෝනා වසංගත සමයේ රැකියා අහිමිවූ පෞද්ගලික අංශයේ සේවකයින් පිළිබඳ සංගණනයක් සිදුකිරීමට කම්කරු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

රැකියා අහිමිවූවන් සේවය කළ  ස්ථානයේ තොරතුරු, සේවා කාලය සහ වැටුප් තොරතුරු ද සමගින් අප්‍රේල් පළමුවන දිනට පෙර කම්කරු කොමසාරිස්, 11 වන මහල, කොළඹ 05 යන ලිපිනයට ලිපි යොමුකරන ලෙසටයි කම්කරු දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරන්නේ.

[email protected] ඊමේල් ලිපිනයට ද තොරතුරු එවිය හැකිය.

එමෙන්ම මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 0112 368 502 දුරකථනය ඔස්සේ ද ලබාගත හැකි බවයි කම්කරු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ. 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top