එක ඇමතිට නිවාස දෙකක් - පාර්ලිමේන්තුවෙන් හෙළිදරව්වක්
Thursday, 18 March 2021 - 11:31 | Views - 454
මන්ත්‍රී නිවාස භාර නොදුන් ඇමතිවරු කිහිපදෙනෙකුට වහාම එම මන්ත්‍රී නිවාස නැවත ලබා දෙන ලෙස දැනුම් දීමක් කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.

මෙසේ තවමත් මන්ත්‍රී නිවාස මෙන්ම , ලැබුණු ඇමති නිවාස යන දෙකම භුක්ති විඳින ඇමතිවරු දහයකට ආසන්න පිරිසක් සිටින බවයි සඳහන් වන්නේ.

මේ හේතුවෙන් නවක මන්ත්‍රීවරුන්ට නිවාස ලබා දීමේ ගැටළුවක්ද උද්ගත වී තිබෙනවා.

පවතින නීතියට අදාළව රජයේ නිළධාරියෙකුට භාවිත කළ හැක්කේ එක් නිවාසයක් පමණක් වුවද, මෙම ඇමතිවරුන් රජය පත් වී බොහෝ කාලයක් ගත වුවද තවමත් මන්ත්‍රී නිවාසය නැවත භාරදීමක් නොකරම ඇමති නිවාසද තම භාවිතයට ගෙන තිබෙනවා.

මේ ඇමතිවරු අතර ප්‍රබල කැබිනට් ඇමතිවරු තිදෙනෙක්ද සිටින බවයි වාර්තා වන්නේ.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top