''අසාද් සාලි අත්අඩංගුවට ගැණුනේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නිසා'' - මහජන ආරක්ෂක ඇමති
Wednesday, 17 March 2021 - 16:08 | Views - 839
බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔහු අත්අඩංගුවට ගැනීමට හේතු වුයේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයක් තිබීම බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා.
Share This Article