ස්වර්ණමහල් පෞද්ගලික සමාගමේ හිටපු අධ්යක්ෂවරුන් අධිකරණයට
Wednesday, 17 March 2021 - 11:43 | Views - 205
මුදල් විශුද්ධිකරණ චෝදනාව මත අත්අඩංගුවට ගත් ස්වර්ණමහල් පෞද්ගලික සමාගමේ හිටපු අධ්යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
Share This Article