දහම් පාසල් විභාගයේ කාල සටහන
Wednesday, 17 March 2021 - 9:57 | Views - 1,025
බස්නාහිර පළාතේ සියලුම දහම් පාසල් අප්‍රේල් මස 25 වනදා ආරම්භ කරන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දී තිබු මොහොතක , දහම් පාසල් විභාගය මැයි මස 09 වෙනිදා දිවයින් පුරා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ 6 වන ශ්‍රේණීයේ සිට 10වන ශ්‍රේණිය දක්වායි. ඒ එක් එක් ශ්‍රේණී වලට වෙන්වුණු වේලාවන් පහත දක්වා තිබෙනවා.6 වන ශ්‍රේණීය පෙ.ව 8.30 සිට පෙ.ව 9.30 දක්වා 7 වන ශ්‍රේණීය පෙ.ව 9.45 සිට පෙ.ව 10.45 දක්වා 8 වන ශ්‍රේණීය පෙ.ව 11.00 සිට ප.ව 12.30 දක්වා 9 වන ශ්‍රේණීය ප.ව 1.00 සිට ප.ව 2.30 දක්වා 10 වන ශ්‍රේණීය පෙ.ව 8.30 සිට පෙ.ව 10.30 දක්වා
Share This Article