රැය පහන් කළ විරෝධයට - ලඳ විසඳුම
Wednesday, 17 March 2021 - 8:44 | Views - 440
ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග සමග ලබන මස පළමු වනදා සාකච්ඡාවක් ලබා දෙන බවට ජනාධිපති ලේකම් කාර්යාලය මගින් වාචිකව දැනුම් දී ඇති බව සමස්ත ලංකා ඩෙංගු මර්දන සහයකයින්ගේ සංගමය පවසනවා.

එහි ලේකම්වරයා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඇතුලු සෞඛ්‍ය බලධාරීන් සමග පසුගියදා පැවති සාකච්ඡාවේදීද සිය ගැටළුවලට විසදුමක් නොලැබුණු බවයි.

ඒ අනුව සියලු ඩෙංගු මර්ධන සහයකයින්ගේ රැකියා සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පමණක් ස්ථීර කරන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා ඩෙංගු මර්ධන සහයකයින්ගේ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණ සදහා වෙන් කර ඇති භූමියේ ඊයේ 2 වන දිනටත් විරෝධතාවයේ නිරත වුණා.

කෙසේ වෙතත් ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂකවරයා සඳහන් කලේ ඩෙංගු මර්දන සහයකයින් සෞඛ්‍ය අමාත්‍යංශයේ රාජකාරීවලින් ඉවත් කිරීමට තීරණයක් ගෙන නොමැති බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top