ලෝකයක් හෙල්ලූ සිංහයන් බිහිවී, ගෙවුණු විසිපස් වසර
Wednesday, 17 March 2021 - 8:25 | Views - 309
ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාව තුළ ලබා ගත හැකි ඉහළම ක්‍රිකට් ජයග්‍රහණය ලබා ගෙන, රන් අකුරින් ලියැවුණු දිනය ලෙස 1996 මාර්තු 17 හැඳින්විය හැකියි.

ඒ 96 ලෝක කුසලානය ජයග්‍රහණය මෙරටට හිමි කර ගැනීම හේතුවෙනි.

ඒ සුන්දර නොමැකෙන මතකය එකතු වී අදට හරියටම වසර 25 යි .

1996 මාර්තු 17 වැනි දින පකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදි දිවා,රාත්‍රී තරඟයක් ලෙස අවසන් මහා තරඟය පැවැත්වුණා.

මෙම තරඟයේ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අරවින්ද ද සිල්වා පන්දු 124ක් තුළ නොදැවී ලකුණු 107ක් ලබා ගත්තේ අවසන් මහා සටනේ වීරයා සම්මානයද ඔහු සතු කර ගනිමින්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top