එන්නත්කරණය ඉදිරියේදී තවත් මිලියනයකින් ඉහළට
Tuesday, 16 March 2021 - 16:46 | Views - 502
ඉදිරි සති කිහිපය තුල තවත් මිලියනයකට කොවිඩ් එන්නත ලබා දීමට රජය සැලසුම් කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ කොවිඩ් එන්නත් කරන වැඩපිළිවෙල හරහා මුළු රටම හැකි ඉක්මනින් සාමාන්‍යකරණය කිරීමට කටයුතු කරන බවයි.

ලෝකයේ රටවල් 133 ක තවම කොවිඩ් එන්නත ලබා දී නොමැති අතර මේ වන විටත් මෙරට එන්නත්කරන වැඩපිළිවෙල මිලියනයකට ආසන්න වී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් .කළා.

ඊට අමතරව තවත් එන්නත් මිලියනයක් කඩිනමින් ගෙන්වීමට රජය සුදානම් බවත් මෙරට ජනගහනයෙන් 50% කට හැකි ඉක්මනින් කොවිඩ් එන්නත ලබාදීම රජයේ ඉලක්කය බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top