කාන්තා යට ඇඳුමට යොදා ගත්, ශ්‍රී ලංකා ජාතික කොඩිය
Tuesday, 16 March 2021 - 8:35 | Views - 1,085
ශ්‍රී ලංකා ජාතික කොඩිය පා පිස්නාවක් ලෙස අලෙවි කළ ඇමසොන් ජාත්‍යන්තර අන්තර්ජාල අලෙවි වෙබ් අඩවියේ ශ්‍රී ලංකා ජාතික කොඩිය ආශ්‍රය කරමින් නිෂ්පාදනය කළ කාන්තා යට ඇඳුම් අලෙවිය සඳහා සූදානම් කර තිබෙනවා.

මෙලෙස ශ්‍රී ලංකා ජාතික ධජය ආශ්‍රය කරගනිමින් නිෂ්පාදනය කරන ලද කාන්තා යට ඇඳුම් විවිධ මිල ගණන් යටතේ අලෙවි කිරීමට ඇති අතර එහි මිල ගණන්  ඩොලර් 09 සිට ඩොලර් 17 දක්වා සටහන් කර ඇති ආකාරය දැක ගතහැකි වනවා. 
 
විවිධ සන්නාමයෙන් මෙම කාන්තා යට ඇඳුම් අලෙවියට තබා ඇති අතර එම සන්නාමය යටතේම ලොව විවිධ රටවල ජාතික ධජ ආශ්‍රය කර ගනිමින් නිෂ්පාදනය කරන ලද කාන්තා යට ඇඳුම් amazon වෙබ් අඩවියේ අලෙවියට තබා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top