බිලිඳාට මරු කැඳවූ මාළු ටැංකිය
Tuesday, 16 March 2021 - 8:24 | Views - 1,159
ඊයේ කහල්ල, ආඩියාගල ප්රදේශයේ නිවසක ඉදිකර තිබු මාළු ටැංකියකට වැටී වයස අවුරුදු 1ක් පමණ වන කුඩා පිරිමි දරුවෙකු මියගොස් තිබෙනවා.
මෘත ශරීරය ආඩියාගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්කිරියාගම පොලිසිය පවත්වනු ලබනවා.
Share This Article