''මැරුණම ලියන රුවන් වැකි ජීවත් වෙද්දිම කියවන්න ලැබෙන එකත් නරකම නෑ''- නිවන් සුව පැතුවාට ප්‍රවීණ නළු බන්දුගෙන් පිළිතුරු
වයස් භේදයකින් තොරව ආදරය ලබන ඔහු බන්දු සමරසිංහ. වචනයක් කතා කළත් තව කෙනෙකුගේ මුවගට සිනහවක් එක් කරන්න හැකියාවක් තියෙන ඔහු සිනමාවට නැතුවම බැරි කලාකරුවෙක්. එතරම් ආදරයක් ලබන ඔහු මිය ගිය බවට මුහුණු පොතේ සටහනක් හුවමාරු වෙනවා. තවමත් ජිවතුන් අතර ඉන්න ඔහුට මොනවා හිතෙන්න ඇතිද, සුවෙන් සතුටින් කාලය ගත කරන ඔහු ඊට ප්‍රතිචාර දක්වලා තිබ්බේ මෙහෙමයි.
"මෙය report කරන්න
මැරුණම ලියන රුවන් වැකි ජීවත් වෙද්දිම කියවන්න ලැබෙන එකත් නරකම නෑ. පාතිමා මං තාම ඉන්නවා...'
