කොවිඩ් ආසාදිත දරුවෙකු හේතුවෙන් පාසලක 5 ශ්‍රේණිය තාවකාලිකව වැසේ
Monday, 15 March 2021 - 13:15 | Views - 310
සිසුවෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් නෝර්වුඩ් දමිළ මහා විද්‍යාලයේ 5 ශ්‍රේණිය තාවකාලිකව වසා දමා තිබෙනවා.

සෞඛ්‍ය උපදෙස් අනුව එම ශ්‍රේණියේ අධ්‍යාපන කටයුතු ලබන 22 වනදා දක්වා ආරම්භ නොකරන බවයි හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ප්‍රකාශකර ඇත්තේ.

මෙම සිසුවාගේ මවට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන් දෙදෙනා වලපනේ නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර තිබෙනවා.

එමෙන්ම ආසාදිත සිසුවාගේ සමීපතම ආශ්‍රිත සිසු සිසුවියන් අද පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කිරීමට ද නියමිත බවයි මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ප්‍රකාශකර ඇත්තේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top