ඇරඹුණු පාසල් සඳහා පොලීසියෙන් කළ දැනුම් දීම
Monday, 15 March 2021 - 11:03 | Views - 346
කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු බස්නාහිර පළාතේ පාසල්වල 5, 11 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද ආරම්භ කෙරුණා.
එමෙන්ම අනෙකුත් පළාත්වල සියලු ශ්‍රේණි සඳහා අද පාසල් විවෘත කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.
ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.
Share This Article