ඉදිරි සති අන්තය ගැන පොලිසියෙන් මහජනතාවට දැනුම්දීමක්
Friday, 12 March 2021 - 13:51 | Views - 445
එළඹෙන සති අන්තයේදී සෞඛ්‍ය නිර්දේශවලට අනුව කටයුතු කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එසේම නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කටයුතු කළ පුද්ගලයින් 09 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැනීමත් සමඟ ඊට අදාලව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 3346ක්.
Share This Article