ගිනිගත් ''රාගල'' වතු නිවාස
Friday, 12 March 2021 - 9:20 | Views - 466
නුවරඑළිය - රාගල ප්රදේශයේ වතු නිවාස පෙළක ගින්නක් හටගෙන තිබෙනවා.
අද (12) අලුයම ඇතිවූ ගින්නෙන් වතු නිවාස 16ක් මුළුමනින්ම විනාශ වී ඇති අතර, මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධියෙන් පුද්ගලයින් 56 දෙනෙකු අවතැන්වී ඇති බව සඳහන්.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
Share This Article