කොවිඩ් තුරන් වන්නටත් ප්‍රථම, පෘථිවියට තවත් අනතුරුදායක දිනයක්
Friday, 12 March 2021 - 9:00 | Views - 2,310
උල්කාවක් ලබන 21 වනදා පෘථිවිය ආසන්නයෙන් ගමන් කරයි.කෙසේ නමුත් එය අනතුරුදායක විය හැකි උල්කාවක් ලෙසයි විද්‍යාඥයන් නම් කර ඇත්තේ.

අඩි 3,000ක පමණ විෂ්කම්භයෙන් යුත් දැවැන්ත උල්කාවක් ලබන (මාර්තු )
21 වනදා පෘථිවිය ආසන්නයෙන් ගමන් කිරීමට නියමිත බව ඇමරිකානු නාසා ආයතනය ප්‍රකාශ කළා.

එය මේ වසරේ පෘථිවියට ආසන්න වන විශාලතම උල්කාව බවයි එමඟින් සඳහන් කළේ.

මීට විසි වසරකට පෙර සොයා ගැනුනු 2001 - එෆ් ඕ 32 ලෙස නම් කෙරුණු මෙම උල්කාව පෘථිවියට සැතපුම් මිලියන 1.5 ක් තරම් ආසන්නයෙන් ගමන් කරනු ඇති.

එය, දළ වශයෙන් පෘථිවිය සහ සඳ අතර පවතින දුර මෙන් පස් ගුණයක්.

කෙසේ නමුත් එය අනතුරුදායක විය හැකි උල්කාවක් ලෙසයි විද්‍යාඥයන් නම් කර ඇත්තේ.

නාසා ආයතනය ප්‍රකාශ කරන පරිදි මෙම උල්කාව පෘථිවිය පසුකර යනු ඇත්තේ පැයට සැතපුම් 77,000 ක වේගයෙන්


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top