අයියා - මල්ලී ගැටුමෙන් එක් අයෙක් මරුට
Thursday, 11 March 2021 - 11:17 | Views - 351
ඊයේ සවස මීරිගම පොදු වෙළඳසල අසල එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුර දිග යාම හේතුවන් යකඩ පොල්ලකින් පහරදී එක් පුද්ගලයකු ඝාතනය කර තිබෙනවා.
ඝාතනයයට ලක්වූ පුද්ගලයා 53 හැවිරිදි වියේ පසුවූ අයෙක් බවයි පොලිසිය පැවසුවේ.
ඝාතනයට අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අද (11) අත්තනගල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ සම්බන්ධයෙන් මීරිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
Share This Article