මෙහෙයුමක් වූ යුතුකම හමුවේ, නිදහස් පණක් ලැබූ ජීවිත
Thursday, 11 March 2021 - 10:28 | Views - 1,364
ඉතිං ඒ දවස පෙබරවාරි 28 මාසයේ අන්තිම දවස.. 

"අපි අපේ රට පිරිසිදුව තබා ගනිමු" කියලා කොයි තරම් උදම් ඇනුවත්, අදටත් කාපු බීපු ටොෆී කොළයක් පවා බිමට අතඅරින පිරිස් නැතුවා නොවෙයි.

ඒ විදිහට හැඩිවුණු උණවටුන වෙරළ තීරය දිහාවට පහුගිය දවසක තරුණ පිරිසක් ගොඩ වැදුණා. මේ තියෙන්නේ, රටටම ආදර්ශයක් වෙමින් ඔවුන් කරපු උතුම් සත්ක්‍රියාවයි.

විශේෂ සටහන -
   විශේෂ සටහන - අප කසල ඉවත් කරන විට වැටකේ පදුරක් මුල තිබී ප්ලාස්ටික් බෝතලයක් හමුවුණා එය ඇතුලෙ බෙල්ලන් දහයක් පමණ හිටිය ඉතිං ඒ බොල්ලන් ලොකුවෙලා බෝතලෙන් එලියට යන්න බෑ, අපි ඒ බෝතලය කපා ඔවුන්ව මුහුදට මුදා හැරිය, ඒ සතුන්ට ඔවුගේ නිදහස විදින්නට ජීවිතය රැකෙන්නට අවස්ථාවක් උදාවිය)

ඒ ගැන මුහුණූ පොතේ පළවුනු සටහනක් පහතින්...

ගාල්ලෙන් වෙනසක් කරන්න ඕන කියන තීරනේ ඉදපු අපි ඔන්න හා හා පුරා කියල හමුවෙන්න වගේම ඒ හමුවෙන් රටට යහපක් වෙන දෙයක් කරන්න ඕනෙ කියන අරමුණ ඇතිව, උණවටුන වෙරළතීරයේ අපේම අයගෙ නොසැලකිල්ලෙන් තැන තැන දමා ගිය කුණු කසල ඉවත් කරන්න තීරණය කරා....

ඉතිං ඒ දවස පෙබරවාරි 28 මාසයේ අන්තිම දවස.. මෙම කාර්යය සදහා ⁣කලියෙන්ම වෙන්කර ගත්තෙ ගාල්ලෙන් අරුතක් දෙන්න කියන සංකල්ප අනුව ගාල්ලේ රැල්ල නිර්මාණය වෙනව...

ඒ අනුව උදේ 9/10 වෙද්දි උණවටුනට එකතුවුණ පිරිස 20ක් විතර වුණා, පස්සෙ තව කිහිප දෙනෙක්ම ⁣මෙම කාර්යයට එකතු වෙද්දි උණවටුන වෙරළතීරයෙ සිරි බලන්න නාන්න ඇවිත් තිබුණ පිරිස් ද අප සමඟ ⁣අපේ මේ කාර්යයට එකතු වුණා... ඒ අනුව මුළු පිරිස 38ක් අපේ මේ කාර්යය සාර්ථක කරගන්න වගේම සියල්ල ඇසින් දුටු සාක්ෂිකරුවන් වන් ලෙස දායක වුණා.

කසල මළු 30 ක ප්‍රමාණයක් එකතු කොට ප්‍රදේශීය සභා කසල රථයට භාරදීම⁣ට අපට හැකිවූව,

හබරාදුව ප්‍රාදේශීය සභා සභාපති තුමන්ටත්, හබරාදුව කලාපයේ PHI මහතාටත් අපිගේ විශේෂ ස්තූතිය...!

ඒ අතරම කසල රථයේ සේවක මහතුන්ටත් අප එකතුකළ කසල නියමිත ස්ථාන වෙත යොමු කිරීම සම්බන්ධව අපගේ ස්තූතිය..!

ඉතිං හිත සතුට පිරි සියලු දෙනාම මෙම කාර්යය සිදු කරේ කිසිදු වරප්‍රසාදයක් බලාගෙන නොවේ.

තව ද හබරාදුව පොලීසියේ සේවය කරන තුලාංජලී අපේ මිතුරිය අතරමගදි අප හට ආහාර සහ බීම බෝතල් කිහිපයක් ගෙනත් දුන් අතර අපේ මේ කාර්යය සදහා පවුර ඇඩ්මින් වරියක් හරහා විදේශගතව සිටින අපේ මිත්‍රයෙක් අපි මුදල් පරිත්‍යාගයක් සිදුකල අතර විශේෂම කාර්යය වන්නේ අද දිනය ඔහුගේ උපන්දිනය වීමත් ඔහුගේ සෑම කාරණයක්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන අතර මෙම කාර්යය සර්ථක කර ගැනීමට ලබාදුන් සහය වෙනුවෙන් අපගේ හෘදයාංගම ස්තූතිය පුදකරන අතර තවත් සමාජ සත්කාර සදහා සහය දක්වන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

මීට අමතරව අත් ආවරණ, වතුර ⁣බෝතල් සදහාද අප වෙත සහය දුන් සෑම සියලු දෙනාටත් අප හෘදයාංගම ස්තූතියි පුදකරන අතර ඉදිරියටත් අප සමග යහපත් කාර්යයන් සදහා දායක වන ලෙස ආරාධනා කරනවා,

මෙම කාර්යය අති සාර්ථක කර ගැනීමට සහය වූ කමෙන්ට් ලයික් සහ මෙම පෝස්ටුව ශේයා කර දායකත්වය දැක් වූ සියලු දෙනාටම ස්තූතියි !

ඒ වගේම මෙම කාර්යය වෙනුවෙන් කාලය ශ්‍රමය වැයකළ සියලු දෙනාටත් 90 ගෘප් එකේ ඇඩ්මින් මඩුල්ල සහ සියලු සාමාජිකයන්ටත්, ගාළු රැල්ල
පවුර, කලාකවය, හදවත, මීදුම් යාය, කලාබර යන අප හා සබැදි සියලුම ගෘප් සහ සියලුම ඇඩ්මින් මණ්ඩලයන්ටත් සියලු සාමාජිකයන්ටත් හෘදයාංගම ස්තූතිය පුදකරන අතර නිරන්තරව අප හා රැදී සිටින මෙන් ඉල්ලා සිටිමි.

ඉතිං ඔබ සැමටම ස්තූතියි !



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top