තවමත් සොයන කාන්තා හිසේ අයිතිකාරියගේ, අවසන් ගමන(video)
Wednesday, 10 March 2021 - 11:58 | Views - 12,718
වේල්ලවීදියෙන් සිරුර සොයාගත් තරුණිය ඝාතනය කිරීමෙන් පසු, හිස වෙන් කර ඇති බව හෙළිවේ.

පසුගිය 1 වනදා කොළඹ - වේල්ලවීදියේ බෑගයකින් සිරුර සොයා ගත් තරුණියගේ හිස සිරුරෙන් වෙන් කර ඇත්තේ ඇය ඝාතනය කිරීමෙන් පසුව බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණ වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඇයගේ මරණය සිදුව ඇත්තේ අවසන් වරට ආහාර ගෙන පැය දෙකත්, 3ත් අතර කාලයකදී බවයි.

බුත්තල උප පොලිස් පරීක්ෂකවරයා අතින් ඝාතනයට ලක්වූ මෙම තරුණියගේ මවගේ සහ සහෝදරයාගේ ඩී.එන්.ඒ පරීක්ෂණවලින් ඇයගේ අනන්‍යතාව තහවුරු කරගැනීමෙන් අනතුරුවයි මෙලෙස සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරනු ලැබුවේ.

දේහය ඊයේ පස්වරුවේ ඇයගේ නිවසට රැගෙන විත් තිබෙනවා.

කෙසේවෙතත් ඇයගේ හිස කොටස තවමත් සොයා ගෙන නැහැ.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top