ශිෂ්‍යත්ව විභාගයේ හපනුන්ට නව චක්‍රලේඛයක්
Tuesday, 09 March 2021 - 11:19 | Views - 527
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත මේ වසරේ ජනප්‍රිය සහ ජාතික පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා නිකුත් කර තිබූ කඩඉම් ලකුණු මත ළමයින් පාසල්වලට ඇතුළත් කර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍ර ලේඛයක් නිකුත් කර තිබෙනවා.
එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ මීට අදාළ චක්‍ර ලේඛය මීට දින කිහිපයකට පෙර විදුහල්පතිවරුන් වෙත යොමු කළ බවයි.
Share This Article