හිස කඳින් වෙන් වූ තවත් ඛේදවාචකයක් ගලෙන්බිඳුණුවැවෙන් - 40 හැවිරිදි දෙදරු මවක් ජීවිතක්ෂයට
Tuesday, 09 March 2021 - 10:51 | Views - 8,037
නිකවැව දෙස සිට ගලෙන්බිඳුණුවැව දෙසට ගමන් කරමින් තිබූ වෑන් රථයක් එහි රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල තිබූ  ගසක ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගලෙන්බිඳුනුවැව පොලිසිය සඳහන් කළේ අනතුරට ලක් වූ වෑන් රථයේ සිටි කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඊයේ (08) මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මිහින්තලය ප්‍රදේශයේ පිහිටි ඇඟලුම්හලක සේවිකාවන් පිරිසක් ප්‍රවාහනය කළ වෑන් රථයක්.

අනතුරෙන් මියගොස් ඇත්තේ  දුටුවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි දෙදරු මවක් වන අතර අනතුරෙන් කාන්තාවගේ හිස කදින් වෙන්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධියට අදාළ වැන් රථයේ රියදුරු ගලෙන්බිදුණුවැව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top