හිස සුන් තරුණියගේ මළ සිරුරේ DNA සාම්පල වලින් සොයාගත් අනන්‍යයතාව
Tuesday, 09 March 2021 - 9:28 | Views - 5,532
පසුගිය මාර්තු පළමුවනදා ගමන් බෑගයක දමා වේල්ලවීදියට ගෙනවිත් දමා තිබියදී හමුවූ හිස සුන් තරුණියගේ මළ සිරුරේ DNA සාම්පල, ඇයගේ මවගෙන් සහ සහෝදරයාගෙන් ලබාගත් DNA සාම්පල සමඟ ගැලපෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

රජයේ අතිරේක රස පරීක්ෂක D.H.L.W. ජයමාන්න විසින්  නිකුත්කර ඇති එම වාර්තාවේ දැක්වෙන්නේ මෙම තරුණියගෙන් ලබාගත් DNA සාම්පල ඇයගේ මවගේ සහ සහෝදරයාගේ DNA සාම්පල සමඟ ගැලපෙන බවයි.

ඒ අනුව මේ වනවිට අදාල කවන්ධයේ අනන්‍යයතාව ජීව විද්‍යාත්මකව තහවුරු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top