කදුළු අතරින් ආවර්ජනය කෙරූ සොදුරු කලාකරුවෙකුගේ මතක ගොන්න
Monday, 08 March 2021 - 16:32 | Views - 309
මුළු රටක් ආදරය කෙරූ සොදුරු කලාකරුවා ජයලාල් රෝහණයන් ජිවිතයෙන් සමුගත්තද ?
එතුමන්ගේ මතකය ආවර්ජනය කරන්නට හිරු අපි ජයලාල් රෝහණයන්ගේ ආදරණීය කැදැල්ල සොයා ගියා.
ඒ ගිය ගමනේ ඔහුගේ ආදරණීය බිරිද හා දරුවන් ඔහු ගැන මතකය කදුළු අතරින් ආවර්ජනය කලේ මෙලෙසින් ,
Share This Article