බියනොවී ජීවත්වන්න, කාන්තාවන්ට ලැබුණු දුරකථන අංකයෙන් ක්‍රියාත්මක වූ දඩුවම්
Monday, 08 March 2021 - 10:45 | Views - 532
''118'' දුරකථනය අංකයට පැමිණි ඇමතුම් වලින් කාන්තාවන් බ්ලැක්මේල් කළ පුද්ගලයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන සිරගත කර තිබෙනවා.
මින් ඉදිරියේදී කිසිම කාන්තාවක් බියනොවී තමන්ව බ්ලැක්මේල් කරන්න උත්සහ කරන පුද්ගලයන් පිළිබද විස්තර ''118'' දුරකථනය අංකයට ලබාදෙන ලෙසත් ඔවුන්ට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා.
ඊයේ දකුණු පළාත් මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමේ නිළ උත්සවයට සහභාගි වෙමින් ඇමතිවරයා මෙම අදහස් පලකළා.
Share This Article