පුද්ගලයෙකු ඝාතනය කල ,පහරදීම
Monday, 08 March 2021 - 10:15 | Views - 339
ඊයේ බුලත්සිංහල පොලිස් වසමේ ගෝවින්න කොටසේ නිවසක් ඉදිරිපිට කිසියම් පිරිසක් විසින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 46ක් වූ ගෝවින්න කොටස, නව නිවාස සංකීර්ණය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් හදුනාගෙන තිබෙන බවයි වැඩිදුරටත් සදහන්.
සැකකරුවන් මේ වනවිට ප්රදේශයෙන් පලාගොස් ඇති බවටයි වැඩිදුර විමර්ශන මෙහෙයවන බුලත්සිංහල පොලිසිය සදහන් කළේ.
Share This Article