ඔබත් රන් භාණ්ඩ වලට ඇලුම්කරන කාන්තාවක්ද , එසේ නම් ප්‍රවේශම් වන්න (video)
Thursday, 04 March 2021 - 13:25 | Views - 872
පසුගිය මාස දෙකක කාලය තුල කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කඩා ගැනීමේ සිද්ධීන් ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසනවා.

පසුගිය මාස දෙකක කාලය තුල මෙවැනි සිදුවීම් 130 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එවායින් බොහොමයක් යතුරුපැදිකරුවන් විසින් සිදුකරන ලද ඒවායි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිසියේ උසස් නිලධාරියෙකු කියා සිටියේ කාන්තාවන් මගතොටදී තමන් පැළඳ සිටින රන් ආභරණ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙසටයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top