රෝහල්ගත කිරීම් සියයට 80කින් අඩු වන කොරෝනා එන්නත
Tuesday, 02 March 2021 - 11:03 | Views - 576
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා - සෙනෙකා හෝ ෆයිසර් බයෝඑන්ටෙක් කොරෝනා එන්නත්වල පළමු මාත්‍රාව ලබාදීමත් සමඟ කොරෝනා ආසාදිත පුද්ගලයින් රෝහල්ගත කිරීමේ අවශ්‍යතාව සියයට 80කින් පමණ අඩු වන බව එංගලන්තයේ සිදුකළ පර්යේෂණාත්මක අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.
මෙම අධ්‍යයනය සඳහා කොරෝනා එන්නත් ලබාදුන් වයස අවුරුදු 80 ඉක්ම වූ පුද්ගලයන් ද යොදා ගැනීම විශේෂත්වයක්.
Share This Article