මව් නමට නිගාදෙන මවක් කුඩා සිගිත්තියට අමානුෂිකව කළ පහරදීම (සංවේදී වීඩියෝව)
Tuesday, 02 March 2021 - 10:04 | Views - 5,122
මවක් විසින් සිය මාස 09ක කුඩා දැරියකට පහරදෙන සංවේදී වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය වල සැරිසරනවා.යාපනය, අරියාලෙ, නාවල්අඩි ප්‍රදේශයේ වයස අසවුරුදු 24 කාන්තාවක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.සිද්ධියට සම්බන්ධ කාන්තාව මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර දරුවා පොලිස් භාරයට ගෙන තිබෙනවා.අදාල කාන්තාව මැදපෙරදිග සිට පැමිණි ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.මේ සම්න්ධයෙන්වන පරීක්ෂණ යාපනය පොලසිය විසින් සිදුකරනවා.වීඩියෝව මෙතනින්
Share This Article