පුතාගේ පහරදීමෙන් පියා ජීවිතක්ෂයට
Monday, 01 March 2021 - 13:11 | Views - 597
මානසික ආබාධයකින් පෙලෙන පුතාගේ පහරදීමෙන් පියා ජීවිතක්ෂයට

යාපනය, අච්චුවේලි, පුත්තූර් ප්‍රදේශයේදී පුත්‍රයෙක් සිදුකළ පහරදීමකින් පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.


ඊයේ (28) රාත්‍රියේ මෙම සිදුවීම සිදුව ඇති අතර සිය පියාට මෙලෙස පහර දී ඇත්තේ මානසික ආබාධයකින් පෙලෙන පුත්‍රයෙකු බවටයි තොරතුරු වාර්තා වන්නේ.

64 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර පුත්‍රයා විසින් පියාට පහරදීමෙන් පසු තුවාල ලැබූ පියා නිවසේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් අච්චුවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top